විජයබා කොල්ලය තිරයට ආ දා

අගෝස්තු 8, 2019

මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ එච්.ඩී.ප්‍රේමසිරි නිෂ්පාදනය කළ විජයබා කොල්ලය සිනමාපටයේ මංගල දර්ශනය පසුගිය දින වැල්ලවත්ත සැවෝයි ප්‍රිමීයර් සිනමා ශාලාවේදී පැවත්විණි. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ එහි විශේෂ අවස්ථායි. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.