වර්ෂ 2021 ක්වූ January 21 වැනිදා Thursday
බෙනඩික් මන්ත්‍රීගේ අධ්‍යක්ෂණය කළ එක රෑනක කුරුල්ලෝ සිනමාපටය මෙම මස 30 වැනිදා සිට එල්. එෆ්. ඩී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීමට නියමිතය. බෙනඩික් මන්ත්‍රිගේ අධ්‍යක්ෂණය කළ මෙහි ශෂිරංග වික්‍රමසේකර, තාරකා වන්නිආරච්චි, ඔස්ටින් මුණසිංහ, ලාල් සරත් කුමාර ඇතුළු පිරිස මෙහි චරිත රංගනයේ යෙදෙති.