සිංහල චිත්‍රපට නාමාවලිය - සුභා තෙරණියෝ

සැප්තැම්බර් 12, 2019

තිරගත වූ දිනය – 2019 මැයි 15

ඉදිරිපත් කිරීම – එස්. ඒ. එස්. එන්ටර්ටේන්මන්ට්

නිෂ්පාදනය – ආනන්ද සමරසිංහ, බිසර චානක්‍ය මානගේ

අධ්‍යක්ෂණය - සුමිත් කුමාර

තිර රචනය – ප්‍රියල් වීරසිංහ

සහය අධ්‍යක්ෂණය – ධනංජය මංචනායක, විශ්ව නවෝදා මානවඩුගේ

කැමරා අධ්‍යක්ෂණය - අයේෂ්මන්ත හෙට්ටිආරච්චි

කැමරා සහාය - මෙවන් නිශාන්ත පුංචිහේවා, එම්. සී. සමන් රණවීර (චූලා) නුවන් සමීර

ආලෝකරරණ ශිල්පීන් – පාලිත ගොඩගේ, ශෂිල් ශිරෝෂ් (සෝමේ), නන්දසිරි ගනේගොඩ, වසන්ත දිසානායක, සංජු මීකිරිගල

සංස්කරණය, ශබ්ද පරිපාලනය, වර්ණ සංකලනය සහ 5.1 ශබ්ද මිශ්‍රණය - ශාන් අල්විස්

 අංග රචනය – රංජිිත් තිලකසිරි, මනෝජ් ලක්සිරි

අංග රචනා විශේෂ සහය – රංදික මිෂාන්, සනත් තේනුවර

කලා අධ්‍යක්ෂණය සහ පසුතල නිර්මාණය -දිනේෂ් ජයශාන්ත

කලා අධ්‍යක්ෂණය සහය – පැතුම් ශ්‍රීපාල්, තරිඳු ලක්ෂාන්, නලින් මධුසංක, රුමේෂ් මධුසංඛ, සමීර බුද්ධික. එස්. ඒ. චතුරංග

දෙබස් පටිගත කිරීම –තනුෂ්ක කහදවල – ඩිල් ෆිල්ම්ස්

නිෂ්පාදන කළමනාකරණ සහය - මිනිත් කුමාර

නිශ්චල ඡායාරූප - ෆොටෝ ෆෝකස් ස්ටුඩියෝ - කොළඹ 01

නිෂ්පාදන සහයක - කේ. පුෂ්ප කුමාර (රාජු), යූ. ජයරත්න ප්‍රවාහනය - කේ. එම්. ජගත් බණ්ඩාර, ඊ. ඒ. සුගත් කුමාර එදිරිසිංහ, සමන් ඉන්දික

දර්ශන තල සම්බන්ධිකරණය – යසංක බෙලිහුල්ඔය

 සංස්කරණ මැදිරිය හා ශබ්ද පරිපාලනය - ශා ස්ටුඩියෝ

තාක්ෂණීක උපකරණ - ඕතධන ජ්ඪතථඵ සංගීතය පටිගත කිරීම - සඳරු ගමගේ - සාගා රෙකෝඩින් ස්ටුඩියෝ

විශේෂ ප්‍රයෝග - ප්‍රභාත් පෙරේරා, දනාල් තිරංජන, ප්‍රවීන් වෙත්තසිංහ

ඩ්‍රෝන ක්‍රියාකරවීම – අනුරාධ ඩයස්

ඇඳුම් නිර්මාණය - රමේෂා ඕෂිණි, මහේෂ් විජයංග (Wardvobe)

නාමාවලිය සහ චිත්‍ර නිර්මාණය – නුවන් තේනුවර

සංගීත අධ්‍යක්ෂණය – ආචාර්ය රෝහණ වීරසිංහ

ගීත ප්‍රබන්ධනය - මහාචාර්ය සුනිල් ආරියරත්න

ගීත ගායනය – විශාරද ආචාර්ය නන්දා මාලිනී, දුමාල් වර්ණකුලසූරිය ඇතුළත් වූ ගීත සංඛ්‍යාව - 02 නිවේ නිවේ කෙලෙස් ගිනි - විශාරද නන්දා මාලිනී එනු මැනවි සුභා - දුමාල් වර්ණකුලසූරිය

රඟපෑ නළු නිළියන් – රුවන්ගි රත්නායක, රොෂාන් රණවක, ශ්‍රියන්ත මෙන්ඩිස්, දිල්හානි ඒකනායක, නිතුෂි අගාරා (ළමා) බුහුනි කින්නාරා සමරසිංහ (ළමා), මහින්ද පතිරගේ, උදයන්ති කුලතුංග, නිමල් පල්ලේවත්ත, තිළිණි පෙරේරා, කුමාර වඳුරැස්ස, මැණික් පෙරේරා, රංජිත් නාඔටුන්න, දිනේෂ් විජේසිංහ, මහේෂ් රන්දෙනිය, පැතුම් ශ්‍රී පාල්, සෂායා දෙව්නවී අප්සරා (ළමා), ශ්‍රිවෙදා සර්මා (ළමා) ප්‍රාර්ථනා සෙව්වන්දි, යූ. ජයරත්න, මනෝජ් ලක්සිරි, ජගත් බණ්ඩාර, කේ. පුෂ්ප කුමාර, කිතලම්පිටිය, සරත් කරුණරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.