යූ-ටර්න් මංගල දැක්ම

දෙසැම්බර් 26, 2019

ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ චන්න දේශප්‍රිය අධ්‍යක්ෂණය කළ යූටර්න් සිනමාපටයේ මංගල දැක්ම ඉකුත්දා බම්බලපිටිය මැජෙස්ටික් සිටි සිනමා සංකීර්ණයේදී පැවැත්විණ. සීමාසහිත මහරාජා සමාගම මෙම සිනමාපටය නිෂ්පාදනය කොට තිබේ. යූ ටර්න් අධ්‍යක්ෂවරයාගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි. මේ යූටර්න් මංගල දැක්මදා ගත් සේයාරූ කිහිපයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.