සිංහල චිත්‍රපට නාමාවලිය- උලළේනි

ජනවාරි 2, 2020

තිරගත වූ දිනය - 2019 දෙසැම්බර් 06

ඉදිරිපත් කිරීම - පී 2 බොඩි ඇන්ඩ් වයින්ඩ්

කතාව - දෙබස් - තිරරචනය නිෂ්පාදනය සහ

අධ්‍යක්ෂණය - හේමන්ත ප්‍රසාද්

සහාය අධ්‍යක්ෂණය - ප්‍රගීත් ද සිල්වා

කැමරා අධ්‍යක්ෂණය - කේ.ජී.මයුර කෞශල්‍ය

සංස්කරණය සහ දෘශ්‍ය ප්‍රයෝග - තාරක බැද්දගේ

අංග රචනය - ඔෂාන් අමරසිංහ ලියනගේ

සහාය - තනුජ කුඩාරච්චි

කලා අධ්‍යක්ෂණය - දිනේෂ් ජයශාන්ත

සහාය - කවිදු මධුමාලක

ශබ්ද පරිපාලනය සහ

වර්ණ සංයෝජනය - තාරක බැද්දගේ

නිෂ්පාදන කළමනාකරු - ඒ ප්‍රගීත් ද සිල්වා

නිෂ්පාදක විධායක - ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු

නිශ්චල ඡායාරූප - උදේනි අල්විස්

සංගීත අධ්‍යක්ෂණය - චාමර නුගලියද්ද

ප්‍රචාරක සැලසුම් - සම්පත් ප්‍රනාන්දු

සංස්කරණ මැදිරිය හා ශබ්දාගාරය - ආර්.ඒ.වී.එන්ටර්ටේි‍්‍රන්ට්මන්ට්

කැමරා උපකරණ සැපයීම - ගඟබඩ වීඩියෝ ක්‍රියේෂන්

විශේෂ සහය - නිරංජලා අමරසිංහ

කාර්මික ශිල්පීන් - අජිත් ධර්මරත්න / ගයාන් /ගීතපි‍්‍රය / දසුන් නිරෝශන/ අශාන් මධුශංක /අජිත් / රුවන් / අසේල

විශේෂ ස්තූතිය - තිලංග පතිරණ

ප්‍රවාහන පහසුකම් - දුලංජන කසුන්

දර්ශන තලය - කැනෙල්රා උත්සව ශාලාව - ගනේමුල්ල

රංගන ශිල්පීන් - ගයනි ගිසන්තිකා, සංජීව උපේන්ද්‍ර,චමීර ලියනගේ, ටෙරි ඇන්ටන්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.