චීන සිනමා උලෙළ අද සිට

ජනවාරි 23, 2020

 චීන තානාපති කාර්යාලය සහ ජාතික චිත්‍රපට සංස්ථාව එකමුතුවෙන් සංවිධානය කරනු ලැබන චීන සිනමා උලෙළ මෙම මස 23 සිට 26 දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ. චීනයේ ආදායම් වාර්තා තබමින් තිරගත වූ සිනමාපට කිහිපයක් මෙහිදී නොමිලයේ රස විඳිය හැකිය. පස්වැනි වතාවට පවත්වනු ලබන චීන සිනමා උලෙළේ චිත්‍රපට තිරගත වන්නේ මෙසේය.

ජනවාරි 23 වැනිදා සවස 6 ට A Journey to the Sea Side

ජනවාරි 24 වැනිදා සවස 6 ට The Great Wall

ජනවාරි 25 වැනිදා උදෑසන 10 Extraordinary Missing  එදින

සවස 2 ට Skiptrace සහ සවස 6 ට The Wandering Earth

ජනවාරි 26 වැනිදා උදෑසන 10 ට Animal Rescue Squad

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.