සේද මාවතේ අද තිරයට

පෙබරවාරි 20, 2020

 නව පරපුරේ රංගන ශිල්පී අනුජ් රණසිංහ ප්‍රධාන චරිතය රඟපාමින් නිෂ්පාදනය කළ සිනමාපටයක් අද සිට එල් එෆ් ඩී මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වන බව වාර්තා වේ.

සේද මාවතේ ලෙස නම් කොට ඇති එය හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණයකි.

අනුජ් රණසිංහ, ක්ලීටස් මෙන්ඩිස්, දමිතා අබේරත්න, ආනන්ද අතුකෝරාළ, හර්ෂි අංජුමාලා, තුසිත් දනුෂ්ක ඇතුළු පිරිස මෙහි රංගනයෙන් දායක වෙති.

නිශාන්ත ජයවර්ධන, හර්ෂ උඩකන්ද සේද මාවතේ අනෙක් නිෂ්පාදකවරුන්ය.

 

Comments

StepCox (තහවුරු වී නොමැත)
Pharmacyrx cialis from canada Tadalafil 5 Mg Best Price Usa Buy Cialis Pediatric Dose Amoxicillin
සෙන, 03/14/2020 - 12:11

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.