විෂමභාගට නේපාලයෙන් සම්මාන

පෙබරවාරි 20, 2020

ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ විෂමභාග සිනමාපටය තවත් අන්තර් ජාතික සම්මානයකින් පිදුම් ලබයි. ඒ නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති නේපාල් අන්තර් ජාතික සිනමා උලෙළෙදීය. විෂමභාග නිර්මාණය වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මානයක් එහි අධ්‍යක්ෂ ලලිත් රත්නායක විසින් හිමිකර ගන්නා ලදී. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.