ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ වෙඩි නොවදින ළමයි ජගත් මංගල දර්ශනය බැංගලෝරයේ

මාර්තු 5, 2020

ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ නවතම සිනමාපටය වෙඩි නොවදින ළමයි හි ජගත් මංගල දර්ශනය දොළොස් වැනි බැංගලෝර් අන්තර් ජාතික සිනමා උලෙළේදී පැවැත් විය. මෙය අධ්‍යක්ෂවරයාගේ දෙවැනි සිනමා නිර්මාණයයි. ඉහළ ජනප්‍රසාදය ලැබූ හෝගානා පොකුණ ඉන්දිකගේ කුලුඳුල් සිනමා නිර්මාණය වේ. වෙඩි නොවදින ළමයි සිනමාපටයේ ප්‍රධාන චරිතය ජයලත් මනෝරත්න විසින් නිරූපණය කරයි. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.