සුනාමි දින 50යි

මාර්තු 12, 2020

ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ සුනාමි සිනමාපටය තිරගත වීම ආරම්භ කොට දින පනහක් සපිරේ. මේ වන විට ආරම්භක  සිනමා ශාලාහි ප්‍රදර්ශනය වන සුනාමි රේණුකා බාලසූරියගේ නිෂ්පාදනයකි. දර්ශන් ධර්මරාජ්, නිරංජනී  ශන්මුගරාජා, බිමල් ජයකොඩි, හිමාලි  සයුරංගි ආදීහු මෙහි චරිත මවති. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.