රිදී තිරය හෙට සිට ඇවිළෙන සුලුයි

මාර්තු 12, 2020

චින්තන ධර්මදාස අධ්‍යක්ෂණය කළ ඇවිළෙන සුලුයි සිනමාපටය හෙට සිට සීමිත සිනමා ශාලා කිහිපයකදී තිරගත වීම ඇරැඹේ. සිනමා විචාරකයකු ලෙස ප්‍රකට මෙහි අධ්‍යක්ෂවරයාගේ කුලුඳුල් සිනමාපටය වන්නේ ද මෙය වේ. ශ්‍යාම් ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා, හේමසිරි ලියනගේ, කුමාර තිරමාදුර, ප්‍රියන්ත සිරිකුමාර ඇතුලු පිරිස මෙහි චරිත නිරූපනයේ යෙදෙති. ඇවිළෙන සුලුයි අනුර සිල්වාගේ නිෂ්පාදනයකි.

Add new comment