හෝන්

සැප්තැම්බර් 3, 2020

තිරගත වූ දිනය - 2020 පෙබරවාරි 07

ඉදිරිපත් කිරීම - සූමි ෆිල්ම්ස් ප්‍රඩක්ෂන්

නිෂ්පාදනය - දීපිකා කළුආරච්චි

කතාව, තිර රචනය සහ අධ්‍යක්ෂණය - සමීර වක්වැල්ල

සහය අධ්‍යක්ෂණය - චතුරිකා සඳමාලි

කැමරා අධ්‍යක්ෂණය - චානක සේනාධීර

කැමරා සහය - ජගත් සුසන්ත, තිසර දමිත්, ගාමිණී ප්‍රනාන්දු

සංස්කරණය ශබ්ද පරිපාලනය, වර්ණ සංයෝජනය, හඬ මිශ්‍රණය - කල්හාර වක්වැල්ල

අංග රචනය - අසංකා මනෝරි

අංග රචනා සහය - හසන්ත රණවීර, මධුසංඛ දිසානායක

කලා අධ්‍යක්ෂණය - අසංකා මනෝරි

කලා අධ්‍යක්ෂණ සහය - ලක්මාල්  සුදේශ්, කුමාර ඩී. රාහුබද්ධ

නිශ්චල ඡායාරූප - හෂාන් පන්නිල

සංගීත අධ්‍යක්ෂණය - නිරෝෂන් දිසානායක

ග්‍රැෆික් නිර්මාණ දෘශ්‍ය ප්‍රයෝග සහ  නාමාවලිය - චාමික දෙමටපක්ෂ

කේශලංකරණය - චතුරිකා සඳමාලි

ඇඳුම් නිර්මාණය, නිෂ්පාදන කළමනාකරණය - දීපිකා කළුආරච්චි

උපසිරැසි - හසන්ත වික්‍රමආරච්චි, හේෂානි රිද්මා තිලකරත්න

නිෂ්පාදන සහය - ලලිතා රෝහිණී, හිමල් හග්ගල්ල

කාර්මික සහය -  මහේෂ් මදුසංඛ, ජේ. සමන් කුමාර, තිසර දමිත්, නිමල් ජයසූරිය බණ්ඩාර, ජගත්  සුසන්ත, චින්තක බණ්ඩාර, වසන්ත කුමාරවිල

රඟපෑ නළු නිළියන් - 

කල්හාර වක්වැල්ල, ටීනා ශනෙල් ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන,  ක්‍රිස්ටීන් ගුණවර්ධන, රොෂාන් පිලපිටිය, ජගත් සුසන්ත, ලීසා උමයංගි, ජයන්ත ගලගෙදර, නිරංග ගල්හේන්කන්ද, ගයාන් ජයවර්ධන, ජානක වනිගතුංග, රුවන් දිසානායක, චලක්ත මධුරංග වෛද්‍ය රුක්මල් සේනානායක, බුද්ධි මහේෂිකා, වින්දයා ද අල්විස්  සුරංග හිත්තරගේ, උදානි ඉෂාරා, ඉසුරු තරිඳු, තාරකී වක්වැල්ල, රන්ති පේසලා, නදී හෙට්ටිගේ, ශාෂා කරුණාරත්න