වර්ෂ 2021 ක්වූ January 21 වැනිදා Thursday
චන්නයි කෙල්ලෝ දෙන්නයි
සැප්තැම්බර් 24, 2020

චන්නයි කෙල්ලො දෙන්නයි කියලා පැරැණි චිත්රපටයක් තිබුණා කියලා ඔබට මතක ඇති. ඒ නම සරසවිය ස්කෝප් සිනමා සොම්නසේදි සෑහෙන්න මතක් වුණා. ඒ යුගාත්රා තිරගත වූ දවසේ. චන්න පෙරේරා තමයි එහි අධ්යක්ෂවරයා. ඔහුම තමයි ප්රධාන චරිතය රඟන්නේ. උලෙළ දවසේ චන්න හිටියේ චිත්රපටයේ කෙල්ලො දෙන්නවාත් පිරිවරා. මාෂි සිරිවර්ධන සහ අසංකි ද සිල්වා තමයි චන්නව ආලෝකවත් කරපු කෙල්ලො දෙන්නා.