සිංහල චිත්‍රපට නාමාවලිය

ඊතලය
ඔක්තෝබර් 8, 2020

තිරගත වූ දිනය -  2020 මාර්තු 05

ඉදිරිපත් කිරීම - එන්. කේ. ෆිල්ම්ස්

සම නිෂ්පාදනය - කැළුම් ආර්යන් කුලරත්න, ඩෑන් විජේරත්න

තිර රචනය, අධ්‍යක්ෂණය - නාලක විතානගේ

සහය අධ්‍යක්ෂණය - පැතුම් ඒකනායක

කැමරා අධ්‍යක්ෂණය - තිලංක පෙරේරා, නිශාන්ත ප්‍රදීප්, ඉන්දික ලක්මාල්

සංස්කරණය - තිවංකත අමරසිරි

අංග රචනය - ප්‍රභාත් දිසානායක සහය තරිඳු පතිරත්න

කලා අධ්‍යක්ෂණය - ධනුස්ක බාලාරච්චි

සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර

නර්තන වින්‍යාසය  නලින් ගුණරත්න

5.1 ශබ්ද මිශ්‍රණය - අසේල ඉන්ද්‍රලාල්

හඬකැවීම් - මහේෂ් මධුසංක

වර්ණ සංයෝජනය - ශාන් අල්විස්

නිෂ්පාදන කළමනාකරණය - පාලිත විවේක්

නිශ්චල ඡායාරූප - සමීර ලක්නාත්

විශේෂ දෘශ්‍ය ප්‍රයෝග - සංගීත් මධුරංග

සංගීත අධ්‍යක්ෂණය - කේෂාන් පෙරේරා

ගීත රචනය - ශෙහාන් ගලහිටියාව, චතුරංග හෙට්ටිගේ, ටිරෝන් පෙරේරා

ගීත හා ගායන ශිල්පීන් -

1. සුංගාරේ - පූර්ණ සචින්ත

2. රුවැත්ති - කේෂාන් පෙරේරා / තනුජා ගොහාගොඩ

3. අසුරු සැනෙකින් - මාන්ති විජේතුංග

රඟපෑ නළු නිළියන් - කැළුම් ආර්යන්, ශ්‍යාම් ප්‍රනාන්දු, ධර්මප්‍රිය ඩයස්, ශෙහානි පෙරේරා, චමත්කා ලක්මිණි, ගයාත්‍රි ඩයස්, රෙක්ස් කොඩිප්පිලි, දිලිනි මධුෂිකා, සාරා අයිත්වෙල, හරිඳු පතිරණ, ලක්ෂ්මන් මානවඩු, කමිත් වනිගතුංග, සුනිල් දහනායක, ටෙඩී විද්‍යාලංකාර, ජීවක සම්පත්, කුමාර තිලකරත්න, ළහිරු සොයිසා, ටියුඩර් තිලක්, සෙනරත් ඩේවිඩ්, චන්ද්‍රසිරි විදානගම, ගාමිණි දිසානායක, ජයලත් සිල්වා, ජයන්ත ප්‍රනාන්දු, චානක බණ්ඩාර, වසන්ත කුමාර, බුද්ධි සම්පත්, කෞෂිලා මධුෂානි,  අමීෂා ජෝන්, තිමිර තිනෙක්ස්, චාපා ඩයස්, සුපුන, ප්‍රදීප්, සජිත් නිරංජන්