සිංහල චිත්‍රපට නාමාවලිය - ඇවිළෙන සුලුයි

ඔක්තෝබර් 15, 2020

තිරගත වූ දිනය - 2020 මාර්තු 13

ඉදිරිපත් කිරීම - අශ්‍රම් ෆිල්ම්ස්

නිෂ්පාදනය - අනුර සිල්වා

තිර රචනය සහ අධ්‍යක්ෂණය - චින්තන ධර්මදාස

සහාය අධ්‍යක්ෂණය - ලක්රුවන් විතානගේ

කැමරා අධ්‍යක්ෂණය - පාලිත පෙරේරා

කැමරා සහය - මුදිත චාමික විතානගේ,

පසිදු රණවක, අසංක වීරසිංහ

ආලෝකකරණ ශිල්පි - ඉඳුනිල් සුරංග

ආලෝකකරණ සහය - කෝසල මනෝජ්, හිරාන් ඉන්දික, චරක ශ්‍යාමල්, මහින්ද ප්‍රේමලාල්, ගිහාන් කාවින්ද, දිලන්ත දිලුෂාන්, සම්පත් වීරරත්න මංජුල සුදම්සිරි, කැළුම් ඉෂාන්

සංස්කරණය - සමන් ඇල්විටිගල

අංග රචනය සහ විශේෂ දෘෂ්ටි ප්‍රයෝග - නාරද ධනංජි තොටගමුව

කලා අධ්‍යක්ෂණය - නුවන් සනුරත්න

සහය දසුන් රවිනාත්

ශබ්ද සැලසුම් සහ මිශ්‍රණය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි

ශබ්ද සහාය - දෙස්මිත චරිත්‍ර කුලරත්න, ප්‍රසාද් රුෂාන්, ජනක ප්‍රසාද්

විශේෂ ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න

වර්ණ සංකලනය - දිනිඳු ජාගොඩ

නිෂ්පාදන කළමනාකරණය - නිරෝෂන් වෙලගෙදර, අමරතුංග අතපත්තු

විධායක නිෂ්පාදනය - රන්දුල ද සිල්වා

නිෂ්පාදන සැලසුම් - නුවන් සනුරත්න

දෘෂ්‍ය ප්‍රයෝග - රුවින් වෙත්තසිංහ

පසුබිම් සංගීතය - ඉන්ද්‍රචාප ලියනගේ (ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය)

ගීත ප්‍රබන්ධය - එම්. එස්. ප්‍රනාන්දු

ගී ගායනයට - නතාශා රත්නායක

ගීත - 1 මැණිකේ මම ආයේ ගෙදර එනවා (මෙහි මුල් ගායනය එම්. එස්. ප්‍රනාන්දු)

රඟපෑ නළු නිළියන් - ශ්‍යාම් ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා, ප්‍රියන්ත සිරිකුමාර, හේමසිරි ලියනගේ, කුමාර තිරිමාදුර, නිශාන්ත ප්‍රියදර්ශන, රංජිත් දේවනාරායන, ඉඳුනිල් සුරංග

* මෙම චිත්‍රපටය මාර්තු 13 වන දින ගැප්රිලීස් ක්‍රමයට ප්‍රදර්ශනය ඇරඹියත් කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් මාර්තු 14 වන දින සිට දින නියමයකින් තොරව සිනමා ශාලා වසා දමන ලදී. නැවත....තිරගත වීම ඇරඹිණ.