නැති බැරි ටාසන් දැන් තිරයේ

පෙබරවාරි 28, 2019

සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ නැති බැරි ටාසන් හෙවත් වැඩ බැරි ටාසන් ධ්ධ්ධ් පසුගිය සිකුරාදා එනම් 16 වැනිදා සිට තිරගත වේ. ඒ එම්. පී. අයි. මණ්ඩලයේ සිනමා ශාලාවන්හිදීය. වැඩ බැරි ටාසන් මැතිසබයට ගොස් යළිත් කැලයට පැමිණ ගත කරන ජීවිතය අලළා නැති බැරි ටාසන් සිනමාපටය නිර්මාණය වී තිබේ. හාස්‍යෝත්පාදක සිනමාපටයක් වන මෙහි සුපුරුදු පරිදි ටාසන්ගේ භූමිකාව ටෙනිසන් කුරේ විසින් නිරූපණය කරයි. අනෙකුත් චරිතයන් රජිත හිරාන් චාමිකර, ඉසුරු ලොකු හෙට්ටිආරච්චි, මේනකා මධුවන්ති, හේමන්ත ඊරියගම, මහින්ද ඉහළගම, මංජුල මොරගහ ඇතුළු පිරිස රඟති.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.