සිංහල චිත්‍රපට නාමාවලිය

කළු හිම
මාර්තු 7, 2019

 තිරගත වූ දිනය - 2018 අගෝස්තු 30
 නිෂ්පාදනය - නිතිඥ වජිරා රාජපක්ෂ
 කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - උපාලි ගම්ලත්
 සහය අධ්‍යක්ෂණය - කපිල ගුණතිලක
 කැමරා අධ්‍යක්ෂණය සහ
 නිශ්චල ඡායාරූප - පූර්ණ ජයශ්‍රී
 සංස්කරණය - උපාලි ගම්ලත්
 අංග රචනය - ප්‍රේමලාල් ලියනගේ,
 මලික් සුදම්ත, හෙන්රි ප්‍රේමරත්න
 කලා අධ්‍යක්ෂණය - ජයන්ත අමරසිංහ
 ශබ්ද සැලසුම්කරණය 5.1 ශබ්ද මිශ්‍රණය - ශසිත් ගිම්හාන් පෙරේරා
 නිෂ්පාදන කළමනාකරණය -
 කපිල ගුණතිලක
 ආලෝකකරණය - වී. කේ. එල්. ප්‍රේමලාල්, ඒ. ඒ. සුසිල්. ඒ. ජයසිරි, ජේ. පී. සුරේෂ්, මහේෂ් ෂෙරින්ටං ප්‍රනාන්දු
 ආලෝක උපකරණ සැපයීම - ෆිල්ම් ලොකේෂන් සර්විස්, ආර්. එස්. වීඩියෝ ඇනෝයි බෝයි
 ගීත පටිගත කිරීම - ඕඩියෝ ලැබ්
 විශේෂ ප්‍රයෝග - ඩබ්ලිව්. පොඩිරත්න සහය කෝකිල ගයාන්
 දෙබස් පටිගත කිරීම -
 ශශින් ගිම්හාන් පෙරේරා
 දෘශ්‍ය ප්‍රයෝග - සිද්ධාර්ථ නයනානන්ද
 කැමරා උපකරණ සහ සංස්කරණ මැදිරිය - මුන්ස්ටෝන් මූවිස්
 වර්ණ සංකලනය, දෙබස් පටිගත කිරීම, ශබ්ද ප්‍රයෝග, 5.1 ශබ්ද සංකලනය - ච්ඛ්ර්‍ථ - ඩිල් ෆිල්ම්ස් ඉන්ටනැෂනල්
 කලා අංශය -
 තුෂාර චමින්ද, සමන් අතපත්තු
 විදුලිජනක යන්ත්‍ර ක්‍රියා කරවීම -
 ජේ. පී. සුරේජ්
 ට්‍රැක් ඩොලි ක්‍රියා කරවීම -
 ඩී. ඩි. එස්. ශ්‍රීමාල්
 විධායක නිෂ්පාදනය - අශ්විනි රණසිංහ
 සංගීත අධ්‍යක්ෂණය -
 ආචාර්ය රෝහණ වීරසිංහ
 ගීත, ගායන ශිල්පීන් හා ප්‍රබන්ධකයින් -
 ඔබේ මගේ - මීනා ප්‍රසාදිනී, ප්‍රදීප් රංගන
 ගීපද සහ තනුව - ප්‍රදීප් රංගන
 සැමරුම් මැකී - දුමාල් වරණකුලසූරිය - ගී පද - කුලරත්න ආරියවංශ
 රඟපෑ නළු නිළියන් - නිරෝෂන් විජේසිංහ (සචින්), සුබෝධි ලක්මාලි (චුන්ඩා), කාවිංග පෙරේරා (තිවංක), ටිරාන් වික්‍රමසූරිය (සුරේන්), සුලේඛා ජයවර්ධන (වීනු), අයිරාංගණී සේරසිංහ (ලොකු අම්මා), ගයානි ගිසන්තිකා (බිස්මා),හැරී විමලසේන (චුන්ඩාගේ පියා), ජයන්ත අමරසිංහ (අබෝ), කපිල ගුණතිලක (ත්‍රස්තවාදී නායක), උසිත රණසිංහ (සචින් ළමා), ශකිරා ගුණසේකර (වීනුගේ දුව) , ලක්ෂ්මි ගුරන් (ආයා), ශාන් මැක්ෂුඩ් කාන්, පූර්ණ ජයසිරි, දවලාමා, හිරා ගුරන්, මියැන්මාර් ටෙක්රිං, ලිලි ගුරාන්, කළු ගුරාන්, වතිල හරිත්වල, මෙගා බහදූර්, ඔගාධිලාමා, සබීනා මොහාජන්, සමන්තා බහදූර්, දිනේෂ් සප්කෝතා, සුමෙල් ධර්මරාජ් මොහාන්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.