හැරවුම් ලක්ෂ්‍යය

මාර්තු 7, 2019

නිල්මිණි සිගේරාව අප වඩාත් හඳුනන්නේ නිවේදිකාවක් විදිහට. එහෙත් ඇය හොඳ රංගන ශිල්පිනියක ද වෙනවා. ඉඳහිට ඇයගේ රංගනයන් දැක ඇතත් මතකයේ හිටින චරිත ඇය කළාදෝ කියලා හිතෙනවා. ඒ හිස්තැන මකාලන්නට ඉදිරියේදී පුළුවන් වන්නේ අසන්ධිමිත්තා සිනමාපටය තිරගතවීමත් සමගයි. අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ එහි නිල්මිණි රඟපාන්නේ ස්ථුල එහෙත් සරාගී කාන්තාවකගේ චරිතයක්. එය ඇගේ රංගන ගමන් මඟෙහි හැරවුම් ලක්ෂ්‍යයක් වේවි කියලා ක්ෂේත්‍රයේ පිරිස් මත පළ කළේ අසන්ධිමිත්තා මාධ්‍ය දර්ශනය දවසේමයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.