Dumbo සිනමා පටයේ ප්‍රදර්ශණය ආරම්භ විය

මාර්තු 30, 2019

ලොව ආදායම් වාර්තා තබමින් ප්‍රදර්ශණය වන Dumbo සිනමා පටයේ ප්‍රදර්ශණය 29 වන දින සිට මෙරට ප්‍රදර්ශණය කිරීම ආරම්භ විය.්

එහි පලමු ප්‍රදර්ශණය රාජගිරියේ නව සිනමා හලේදි  නැරබිමට පැමීණි පොඩිත්තන් ඇතුලු පිරිස සරසවිය කැමරා ඇසට මුහුන දුන් අයුරුයි.

සටහන සේයා : නිශ්ශංක විජෙරත්න

 
 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.