සිංහල චිත්‍රපට නාමාවලිය

සරුංගල්
මැයි 16, 2019

තිරගත වූ දිනය – 2018 දෙසැම්බර් 14

ඉදිරිපත් කිරීම – නීරෝ ෆිල්ම්ස් නිෂ්පාදනය – තරංග අතුරලිය, ඒ. පාරිස්ටර් තිර රචනය සහ අධ්‍යක්ෂණය – නාලක විතානගේ සහය අධ්‍යක්ෂණය – කැළුම් අසේල උඩුවාවල, පැතුම් ඒකනායක

කැමරා අධ්‍යක්ෂණය - මංජුල කුමාරතුංග සහය – උදයංග වීරසිංහ දෙවන කැමරා මෙහෙයවීම සහ ආලෝකකරණය - ප්‍රියන්ත රාජපක්ෂ

ආලෝකකරණ සහය – තරිඳු සඳරුවන්, හර්ෂ නයනකාන්ත සංස්කරණය – තිලංක පෙරේරා, පසිඳු පෙරේරා අංග රචනය – අරුණ ශාන්ත ජයසූරිය කලා අධ්‍යක්ෂණය – අයේෂ් ධනුක බාලාරච්චි කලා සහය - සුමින්ද රෝහණ විජේසිංහ, ගිහාන් බාලාරච්චි, චමත් අන්ජන

ශබ්ද සංයෝජනය සහ දෙබස් කැවීම – දිනේෂ් ඒකනායක විශේෂ ප්‍රයෝග හා වර්ණ සංකලනය – තිලංක පෙර්රා ඩ්‍රෝන කැමරා මෙහෙයවීම – ඩිලාන් චතුරංග කැමරා උපකරණ සැපයීම – ඩ්‍රිරීම්ස් ඇන්ඩ් මැජික් එන්ටර්ටේන්මන්ට් ප්‍රවාහන සේවා සැපයීම – නිශාන් වර්ණසිරි, ඒ. සී. රසික නවාතැන් පහසුකම් – ගයනි සතරසිංහ, ශෂ්නික් සී

ආහාර සැපයීම – ආර්. ඒ. ගුණතිලක නිශ්චල ඡායාරූප – කැප්චර් අයි සංගීත අධ්‍යක්ෂණය – රංග දසනායක ගීත ප්‍රබන්ධනය - ශෙහාන් ගලහිටියාව, අචල සොලමන්ස්, අංජලී

ගීත හා ගායන ශිල්පීන් - තනි වී සිර වී – උමාරියා සිංහවංශ - පද – අංජලී වෛවර්ණ ආශාවේ - ටෙහානි ඉම්රා - පද - ශෙහාන් ගලහිිටියාව

සරුංගල් - බාචි සුසාන්, ලක්ෂණ හෙටිටිආරච්චි – පද – අචල සොලමන්ස් රංගන ශිල්පීන් – චරිත් අබේසිංහ, චමත්කා ලක්මිණි, සාරංග දිසාසේකර, ශාලිකා එදිරිසිංහ ආරාධිත රංගනය - සූර්යා දයාරුවන්, ජනක රණසිංහ, චින්තක පීරිස්, සචිත්‍ර යස්මින්ද, ජුලියා සොනාලි කළුආරච්චි, සුනෙත් මැල්සිරිපුර, මෂීර් මධුක විජේසිංහ

ප්‍රදර්ශනය – එම්. පී. අයි. සිනමා මණ්ඩලය ආරම්භක සිනමා ශාලා - රිකී - කොළඹ, නැෂනල් - මහරගම, රෝයල් - මීගමුව, එමෙස් - මොරටුව, ජීවන් – පානදුර, සමුපකාර – හිඟුරක්ගොඩ, රිට්ස් බොරැල්ල, මෙට්රෝ - නුගේගොඩ, මේඛලා - ගම්පහ, කන්ට්‍රාස් - දළුගම, මහලේකම් – කුලියාපිටිය, චාන්දනී – වැලිගම, ඩොන් ප්ලාසා - කළුතර, සිනෙස්ට්‍රා - අනුරාධපුරය, ස්කයි ලයිට් – පිළියන්දල, වින්ස් - වාද්දුව, ලිඩෝ - බොරැල්ල

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.