සිංහල චිත්‍රපට නාමාවලිය

ජුනි 6, 2019

අතුරු මිතුරු හරි අපූරු

තිරගත වූ දිනය – 2018 දෙසැම්බර් 20 ඉදිරිපත් කිරීම – බලාජි සිනේ ෆිල්ම්ස්, මෑනෝන්ස් සිනේ කොම්බයින්ස් නිෂ්පාදනය – එන්. උදයකුමාර්, පී. අරූරන් කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය – ලාල් ප්‍රියදේව සහය අධ්‍යක්ෂණය - සම්පත් රත්නායක කැමරාකරණය - මංජුල කුමාර, බුද්ධික අත්තනායක සහය එච්. එච්. මධුශංක කැමරාකරණය - මංජුල කුමාර, බුද්ධික අත්තනායක සහය එච්. එච්. මධුශංක, ශ්‍රීනික විදුනැන ආලෝකකරණ ශිල්පීන් – වී. කේ. එල්. ප්‍රේමලාල්, ඩී. ඩී. එස්. සිරිලාල්, ආර්. ආර්. බී. අල්පොන්සෝ, ටී. ඒ. සුසිල්. නිශාන් චානක, සදනිල් ලක්රුවන්, නිශාන්ත නිදර්ශන, අශේන් බුත්පිටිය සංස්කරණය සහ විශේෂ දෘශ්‍ය ප්‍රයෝග උපදේශනය – තිවංක පෙරේරා අංග රචනය - මනෝජ් සෙල්වකුමාර්, ශාලින් සිසිර කුමාර, ජයතිලක ඇඹුල්දෙනිය

කලා අධ්‍යක්ෂණය – ලයනල් ලියනගේ, උදයසිරි උපතිස්ස කලා සහය - ලෙස්ලි විමල් වීරසිංහ, එච්. එම්. සුසන්ත, නිශාන්ත කුමාර

සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර නැටුම් අධ්‍යක්ෂණය – පී. එම්. නන්ද කුමාර, යුරේෂිකා නදීෂානි ශබ්ද පරිපාලනය - ශශික රුවන් මාරසිංහ - සරසවි චිත්‍රාගාරය – කැලණිය ඩී. ටී. එස්. ශබ්ද මිශ්‍රණය - කේ. ලක්ෂ්මී නාරායනන් (භරණ ශබ්දාගාරය - චෙන්නායි) දෙබස් පටිගත කිරීම - ඩිරාන් විජයසිංහ (ක්‍රිියේටිව් ගෝර්ස් ශබ්දාගාරය) අමතර ශබ්ද පටිගත කිරීම – ලයනල් ගුණරත්න, සුසන්ත ධර්මප්‍රිය, ආනන්ද වික්‍රමරත්න ශබ්දාගාර සහය - සුමිත් ප්‍රියංකර, කේ. වී. නන්දකුමාර, අනුර මුණසිංහ ජෙනරේටර් ක්‍රියා කරවීම - සුරේෂ් මධුශංක, සම්පත් රත්නායක කෘත්‍රිම ශරීර කොටස් බද්ධ කිරීම – රාහුල් රාජපක්ෂ (බොම්බාය) වේශ නිරුපණ ශිල්පී – ජිතේන්ද්‍ර මහත්‍රේ (බොම්බාය) සතුන් හැසිරවීම – තසීර් බායි (දේවර් ෆිල්ම්ස්) සහය - සිද්ධික්, සුබ‍්‍රමනියම් වර්ණ ගැන්වීම - ෆිල්ම් ලැබ් මූම්බායි පිටපත සැකසීම – දුලානි බාලසූරිය – එම්. පී. අයි. ආයතනය විශේෂ දෘෂ්ටි ප්‍රයෝග - ඩ්‍රිරීම්ස් ඇන්ඩ් මැජික් ගීත සහ පසුබිම් සංගීතය පටිගත කිරීම – අනුර රණසිංහ (ඉන්වෙව් ශබ්දාගාරය) හඬ කැවීමේ ශිල්පීන් - මෙලනි අශෝකා, සුභාෂි නදිකා, විදුනි ජයතුංග, රුවින් උදාර, පුළිදු විරාජිත ආරියන්, ටශිෂි පියුරු කහටපිටිය උපකරණ සහ සංස්කරණ මැදිරිය – ඩ්‍රීරීම්ස් ඇන්ඩ් මැජික් එන්ටර්ටේන්මන්ට් ආලෝක උපකරණ සැපයීම - ෆිල්ම් ලොකේෂන් සර්විස් ආලෝක උපකරණ හා ට්‍රැක් ඩොලී සැපයීම - ෆිල්ම් ඉක්විප්මන්ට් ගැලරි නාමාවලිය – ප්‍රභාත් පෙරේරා, දනාල් තිරංජන, කුෂාන් ධනුෂ්ක සංගීත අධ්‍යක්ෂණය – විශාරද එඩ්වඩ් ජයකොඩි වාද්‍ය වෘන්දය – මහින්ද බණ්ඩාර, වජිර ගෝමස්, චතුර පෙරේරා, මර්වින් ප්‍රියන්ත, නිහාල් කළුබෝවිල, වජිර ප්‍රනාන්දු, කුමුදු මැදවත්ත, ජානක බෝගොඩ, නුවන් බාලසූරිය, සුගත් හෙට්ටිආච්චි, ධනංජය සෝමසුන්දර, කේ. සම්පත් ශ්‍රී චමින්ද පෙරේරා ගීත හා ගායන ශිල්පීන් - අතුරු මිතුරු හරි අපූරු - විදුනි ජයතුංග, සයෙන්යා දසනායක, යෙහාරා මහානාම පද රචනය – මහාචාර්ය සුනිල් ආරියරත්න මේ අපේ ලොවේ – විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද චරිතා ප්‍රියදර්ශන පද රචනය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ අහස දිගේ නිල්වන් – විශාරද එඩ්වඩ් ජයකොඩි පද රචනය – මහාචාර්ය සුනිල් ආරියරත්න රැඟපෑ නළු නිළියන් මහේන්ද්‍ර පෙරේරා, සුරංග සතරසිංහ, රජීව් නානායක්කාර, ෂයිනි අංජලි නයනතාරා, මානෙල් වානගරු, ඩී. බී. ගංගොඩතැන්න, රංග විජේවික්‍රම, නෙත්වි මේනකා, රනිල් සුරංග, ඉනෝකා එදිරිසිංහ, සුරේනි සෙනරත්, ආරියසේන ගමගේ, රොනී ලීච්, මහේෂ් ගම්මැද ලියනගේ, සුනිල් ප්‍රේමකුමාර, දොන්ගයි, සුගත් ජානක, මහින්ද ඉහළගම, ඩීමන් හෙට්ටිආරච්චි, උපුල් වීරසිංහ, විදුසංඛ විදුපති, ගාමිණී සුභසිංහ, සමන්ත හිඟුරගේ, හෙට්ටිආරච්චිගේ සමන්ත, සරත් සුරංග, ජානක ජයසිංහ, කුමා දිසානායක, චූලනි චිරන්තිකා, ශ්‍රිමාලි ෆොන්සෛ්කා, කසුන් ප්‍රනාන්දු ගුණවර්ධන, මනෝජ් තරංග, නිශාන්ත කුමාර, නිමල් කල්දේරා, පාලිත හේමපාල, පට්ටිය ගමගේ පත්මසිරි, ජී. ටී. ලිශාන්ති, සරත්චන්ද්‍ර, සම්පත් රත්නායක, සිරිසේන විමලවීර, එම්. ආර්. සුමනතිස්ස, චන්ද්‍රසිරි මුතුකුමාරණ, නාලක පතිරණ එ. එල්. දමයන්ති, දේවින්ද විතානගේ, ශාලින්ද රූපසිංහ ළමා නළු නිළියෝ - ඉමංශි දෙහාරා, ඕනාලි සේනාධීර, නිපුන් ඔසද වීරතුංග, පංකජ චන්දේව්, ට්‍රැවිප් ජේසන්, ගිහාන් රහිරු මිහිරංග, ලගික ලෙන්නූර

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු