සිංහල චිත්‍රපට නාමාවලිය

අගෝස්තු 1, 2019

තිරගත වූ දිනය – 2019 මාර්තු 15

ඉදිරිපත් කිරීම – කුල්නෙත් මීඩියා

කතාව, දෙබස්, තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - සෝමලතා හේරත් මැණිකේ

සහය අධ්‍යක්ෂණය - දක්ෂි ප්‍රසංගා

කැමරා අධ්‍යක්ෂණය – අජන්ත ඒකනායක

සංස්කරණය, ශබ්ද පරිපාලනය සහ වර්ණ සංකලනය – ඩිලාන් ගුණවර්ධන

නිෂ්පාදන කළමනාකරණය – ගීත් නිශාන්තමාල් හේරත් රත්නින්ද

නිශ්චල ඡායාරූප – රංග පෙරේරා

දෘශ්‍ය ප්‍රයෝග - සුමේධ පෙරේරා

නිෂ්පාදන කණ්ඩායම් සහය – මදුෂ් මිලාන් / දෙනුවන් ශ්‍රී බණ්ඩාර කැමරා ආලෝකකරණ සහ අනෙකුත් උපකරණ සැපයීම - සිනේප්‍රෝ ලංකා සංගීතය පටිගත කිරීම – නාවලගේ ශබ්දාගාගරය / ලස්සන ශබ්දාගාරය / හිට් ෆැක්ට්‍රි ශබ්දාගාගරය සංගීත අධ්‍යක්ෂණය - සුජිත් මෙල්රෝයි / ප්‍රසන්න සංජීව ගීත ප්‍රබන්ධය - සෝමලතා හේරත් මැණිකේ ගීත හා ගායන ශිල්පීන්: හීන අහුරු ළඟට ගේන – චමත්ක ප්‍රනාන්දු / මදුෂිකා ප්‍රනාන්දු / සම්පත් ගුරුන්නාන්සේ සහ පිරිස නුඹ කොතනද – දිල්ශාන් මල්ෂක

කතා කරන අකුරු - දිල්ෂාන් මල්ෂක නළු නිළියන් – දිනුල් රංසිත්, සේමිණි ඉද්දමල්ගොඩ, බුද්ධික ජයරත්න, චන්ද්‍රසෝම බිංදුහේවා, ආනන්ද අතුකෝරාළ, මනීෂා ශ්‍යාමලී, අංජන ප්‍රේමරත්න, බුද්ධික කළිදු, රූබන් ඛාන්, රනිල් ප්‍රසාද්, මහින්ද කරුණාරත්න, පූජානි හෙට්ටිආරච්චි, ආර්. සම්පත්, අමායා මියුලැසි, ටිමේෂ් ජනිත්, අදීෂ රත්නායක, යශෝරා හරිස්චන්ද්‍ර, නෙත් වින්සර, මෙෂිත් හරිස්චන්ද්‍ර, මෙත් මිහිසර, නේලක මණ්ඩාවල, කලිප් ශාමින්ද, ශනිල්ක පෙරේරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.