සිංහල චිත්‍රපට නාමාවලිය

ඉස්කෝලෙට මං ආවා
අගෝස්තු 22, 2019

ඉදිරිපත් කිරීම – ලක්මිණි ඉන්ටනැෂනල් කතා සංකල්පය – නිෂ්පාදනය - සඳුන් දොළමුල්ල තිර රචනය සහ අධ්‍යක්ෂණය – ප්‍රසාද් සමරතුංග සහය අධ්‍යක්ෂණය - ප්‍රසන්න විජේසිංහ කැමරාකරණය සහ ආලෝකකරණය - සුමිත් කුමාරගේ කැමරා සහය - රොහාන් චානක ආලෝකකරණ සහය – නිර්මල හොරණ, ඉසුරු හසංක, සුසන්ත සේනාධීර සංස්කරණය , ශබ්ද පරිපාලනය, වර්ණ සංයෝජනය - ශාන් අල්විස් සංස්කරණ මැදිරිය - ෂා ස්ටුඩියෝ අංග රචනය – රසික තෙන්නකෝන් අංග රචනා සහය – උපේක්ෂ ඉන්ද්‍රජිත් කලා අධ්‍යක්ෂණය – අශෝක චාමින්ද වාස් කලා සහය – ප්‍රසන්න ප්‍රභාත්

පටිගත කිරීම - ශසිල් ෂිරෝෂ

නිෂ්පාදන කළමනාකරණය - සුජීව රොහාන් නිශ්චල ඡායාරූප – නිශ්ශංක විජේරත්න තාක්ෂණික උපකරණ සැපයීම – ආර්. එස්. වීඩියෝ, කළුබෝවිල විවිධ සහය – චන්ද්‍රපාල බැද්දගේ, සුමිත් රත්නායක නවාතැන් - සංජීව සංකල්ප සංගීත අධ්‍යක්ෂණය – උදාර සමරවීර ගීත ප්‍රබන්ධනය - සංඛ සමරප්පුලි ගීත ගායනය – කුසල් වීරමන්ත්‍රි නිෂ්පාදන සම්බන්ධිකරණය – රන්ජන් ප්‍රසන්න ඇතුළත් වූ ගීත සංඛ්‍යාව - 01 රඟපෑ නළු නිළියන් -

විරාජ් මධුෂාන් (සූකිරි), කුමාර වඳුරැස්ස (විදුහල්පති), එඩ්නා සුගතපාල (විදුහල්පති මව), රොෂානා ඔන්ඩච්චි (විදුහල්පති බිරිඳ), රජිත හිරාන් චාමිකර (බණ්ඩා), උපුල් වීරසිංහ (හපුවා), උදිත් අබේරත්න (තරුණ සූකිරි), තේජා නදීශානි (ගුරුවරිය), ජයතිස්ස අතුලසිරි (විනය පාලක), සමන්ති ලැනරෝල් (ආච්චි), රොහාන් පෝල් (වෛද්‍යවරයා), අරුණ ධම්මික, සුජීව රොහාන්, නිශ්ශංක විජේරත්න, ජගත් ඇපලදෙනිය

ළමා චරිත ශයිනි රෝචනා නෙත්තිකුමාර (නිවේදිකාව), කුසල් වීරමන්ත්‍රී, දෙනුර වීරසිංහ, නිම්න වර්ශන, තිරාජ් දෙව්මින කුමාරසිංහ, පියුමි කළුපහන, භාග්‍යා අධිකාරම්

Add new comment