සමාජජාලා ඇගයූ රයිගම් සම්මාන

ජනවාරි 23, 2020

ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය ජාලයන් වෙත පළමුවරට සම්මාන පිරිනැමීමක් පසුගිය දින පැවැත්විය. එහි මූලිකත්වය ගෙන කටයුතු කළේ කිංඩම් ඔෆ් ද රයිගම් සමූහ ව්‍යාපාරයයි. අදියර කිහිපයක් යටතේ දහසකටත් අධික අයදුම්පත් අතරින් තෝරා ගත් සමාජ මාධ්‍ය ජාලයන් වෙත මෙම සම්මාන පිරිනැමීම මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

ජූරියේ කුසලතා සහතික

මිමෝලි මහේෂිකා - Beyond the Mirror

කෙටි චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව (ගැහැනු ළමයා)

ජූරියේ ඇගයීම් සම්මාන

මුවිදු බිමෝයි - නදිය ගීතය

(Dominic Panko - Ghost) කෙටි චිත්‍රපටය

විශිෂ්ටතම මියුසික් වීඩියෝව

පන්දම ගීතය - පද රචනය, සංගීතය, ගායනය - දනිත් ශ්‍රී - අධ්‍යක්ෂණය - මොහොමඩ් ෆායිඩ්

විශිෂ්ටතම සංගීත අධ්‍යක්ෂණය

රාධාවනි ගීතය -චරිත් අට්ටාලගේ

විශිෂ්ටතම ගායකයා

රාධාවනි ගීතය - සුපුන් පෙරේරා

විශිෂ්ටතම පද රචනය -

පොඩ්ඩියේ - ටිම්රාන් කීර්ති

මියුසික් වීඩියෝව Creative Remake කාණ්ඩය

ජීවන මේ ගමන සංසාරේ -රවි රොයිස්ටර්

විශිෂ්ටතම නව සංගීත සංයෝජනය Creative Remake

සඳටයි බෝ වෙන්නේ -අක්ෂය ඉඳුසර

විශිෂ්ටතම ගායකයා

ප්‍රාණ වායු - ඉ. ඒ. චමිල් හර්ෂණ

විශිෂ්ටතම කෙටි චිත්‍රපට නළුවා

ප්‍රාණවායු - ඉ. ඒ. චමිල් හර්ෂණ (හේමචන්ද්‍ර)

විශිෂ්ටතම කෙටි චිත්‍රපට නිළිය

Bubbles - අමන්දා උදානි (අමන්දා)

විශිෂ්ටතම කෙටි චිත්‍රපට වීඩියෝකරණය

Fear of ha ha- ඩී. නෙරුන් කල්පජිත්

විශිෂ්ටතම කෙටි චිත්‍රපට පිටපත

ප්‍රාණ වායු - ඉ. ඒ. චමිල් හර්ෂණ

විශිෂ්ටතම කෙටි චිත්‍රපට සංස්කරණය

ප්‍රාණ වායු - ඉ. ඒ. චමිල් හර්ෂණ

විශිෂ්ටතම හාසේ‍යීත්පාදක වීඩියෝව

නොමිනේෂන් - ලකයි - සිකයි

විශිෂ්ටතම වාර්තාමය වීඩියෝව

Just Another Sprocket  - ලහිරු මායාදුන්න / විදුර සිරිරුවන්

විශිෂ්ටතම 1 Minute වීඩියෝව

අවසන් මිනිත්තුව - සංජීව දේවප්‍රිය

ජනප්‍රියතම මියුසික් වීඩියෝව

සඳනාරි - හර්ෂ විතානගේ

ජනප්‍රියතම මියුසික් වීඩියෝව

(Creative Remake) Sinhala Pop Hits -Pattah Effect

ජනප්‍රියතම කෙටි චිත්‍රපටය

අසාධාරණේ - රැට්ටා

ජනප්‍රියතම හාසෝ‍යීත්පාදක වීඩියෝව

අඩු කිරීම - ජනයි - ප්‍රියයි

ජනප්‍රියතම 1 Minute වීඩියෝව

අප්පච්චි- වෙනුරි අංජනා සිල්වා

ජනප්‍රියතම Facebook පිටුව

King & Queen - රජ්ජුරුවෝ සහ රැජින

ජනප්‍රියතම නැගී එන Facebook පිටුව

Sir Lankan Pictures Without Contest තරගයක් නොමැති ශ්‍රී ලාංකික පිංතූර පිටුව

ජනප්‍රියතම You Tube නාළිකාව

රැට්ටා

ජනප්‍රියතම නැගී එන You Tube නාළිකාව

මනියා

ජනප්‍රියතම බලපලෑම්කරුවා

ට්‍රැවල් විත් වයිෆ්

ජනප්‍රියතම පෞරුෂත්වය

ඉරාජ්

වසරේ විශිෂ්ටතම සමාජ ජාලා තරුව

වස්ති

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.