ආදරවන්තයන්ගේ දිනයේ Her ගැන කතාබහක්

පෙබරවාරි 13, 2020

ආදරවන්තයින්ගේ දිනය අර්ථවත්ව සමරමු යන්න තේමාව කර ගනිමින් සංවිධානය කළ චිත්‍රපට ප්‍රදර්ශනයක් සහ සංවාදයක් හෙට (14 වැනිදා) සවස බත්තරමුල්ල කොස්වත්ත එදිරිවීර සරච්චන්ද්‍ර නාට්‍ය පුහුණු ආයතනයේදී පැවැත්වේ. භූපති නලින් වික්‍රමගේ මෙහිදී දෙසුම් පවත්වන අතර ස්පයික් ජෝන්ස් නිර්මාණය Her සිනමාපටය තිරගත වේ. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.