වනිතා ගී ලතා උපහාර පිදූ දා

මාර්තු 21, 2019

 තුන් සිත ගී හෙළ වනිතා ගී ලතා උපහාර උලෙළ පසුගියදා කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. එහිදී ප්‍රවීණ ගී පද රචිකාවන් වන දයා ද අල්විස්, කුසුම් පීරිස් සහ යමුනා මාලිනී පෙරේරා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ඇගැයුම් සම්මාන ලබාගත් මොහොතයි මේ.

 

Add new comment