කාලයත් එක්ක වීරයෝ වෙනස් වෙනවා

දසුන් පතිරණ
මාර්තු 5, 2020

මිනිස්සු ජීවිතේ ඉදිරියට යන්න විවිධ පූර්වාදර්ශ හොයනවා. විවිධ ප්‍රතිරූප අනුගමනය කරනවා. තමන්ගේ ජීවිතයට වැඩිපුරම බලපෑමක් කළ තැනැත්තාව "වීරයා" කියලා නම් කරගන්නවා. වීරයෝ විවිධයි. විෂමයි. වීරයෝ එකිනෙකාට සාපේක්ෂයි. අපි හිතුවා කලා ලෝකයේ තරු සමඟ ඔවුන්ගේ වීරයෝ ගැන කතා කරන්න. දසුන් පතිරණ කියන්නේ තමන්ගේ රංගන ප්‍රතිභාවෙන් රිදී තිරය සහ පුංචි තිරය ජයගත් සම්මානනීය තරුණ රංගන ශිල්පියෙක්. දසුන් කුඩා අවධියේ සිට වර්තමානය වෙන තෙක් තමන්ගේ වීරයෝ ගැන අප සමඟ තොරතුරු බෙදාගත්තේ මේ ආකාරයට.

දසුන්ට පොඩි කාලේ වීරයෙක් හිටියාද?

ඔව්. ඒ තමයි මගේ තාත්තා. පොඩි කාලේ අපි හැදෙන්නේ තාත්තාත් එක්ක. මම විශ්වාස කරන්නේ තාත්තාව. ඒ නිසා පුංචි කාලේ තාත්තා වීරයා කියලා හිතුණා. නමුත් කාලයක් යද්දි අපි වෙනස් වෙනවා. අපි ටිකෙන් ටික ලොකු වුණාම වීරයොත් වෙනස් වුණා.

ඒ කියන්නේ කාලෙත් එක්ක දසුන්ගේ වීරයා වෙනස් වුණාද?

ටිකෙන් ටික ලෝකය ඇස් ඇරලා දකිද්දි වීරයෝ වෙනස් වුණා. සාමාන්‍ය පෙළ කරන කාලේ මගේ වීරයා බෲස්ලී. ඒ කාලේ බෲස්ලී වගේ වෙන්න ආසා හිතුණේ. ඒ කාලේ අපි වීරයෝ හදාගත්තේ විශේෂත්වය ගැන හිතලා නෙමෙයි. ආසාවට සහ "වෙනවා නම් මේ වගේ වෙන්න ඕනේ" කියලා හිතුණු නිසා. ඊටපස්සේ අමීර් ඛාන් මගේ වීරයා වුණා. අමීර් ඛාන් දැන් මිනිස්සුන්ට වීරයෙක් වුණාට ඒ කාලේ එහෙම නැහැ. ඒත් අමීර් ඛාන්ගේ මුල් කාලේ චිත්‍රපටි බලලා, රඟපාන විදිහ දැකලා හිතේ ඇඳුණා ඒ වගේ වෙන්න තියෙනවා නම් හොඳයි කියලා.

පසුකාලීනව ඔබේ ගුරුවරයා, වීරයා වෙනවා නේද?

මම සෑහෙන්න ෆිල්ම් බලපු කෙනෙක්. සිංහල, දෙමළ, හින්දි අහුවෙන හැම ෆිල්ම් එකක්ම බලනවා. එහෙම ෆිල්ම් බලලා බලලා 'මිල්ල සොයා' වගේ ෆිල්ම් එකක් බැලුවාම "මේක මාරයිනේ" කියලා හිතුණා. පරණ චිත්‍රපටිවල Over acting දැකලා මහේන්ද්‍ර පෙරේරා රඟපාන විදිහ දැක්කාම මරු කියලා හිතුණා. මහේන්ද්‍ර පෙරේරාගේ රංගනයත් එක්ක මට ආපු moral එක නිසා තමයි නළුවෙක් වෙන්න ඕනේ කියලා හිතුණේ. ඊටපස්සේ රූපවාහිනී වැඩසටහනකින් මහේන්ද්‍ර පෙරේරා Drama Workshop කරනවා කියලා මම දැනගත්තා. ඒ 2004දී. මම ඔහුව හොයාගෙන යන්න තීරණය කළා.

ඊටපස්සේ මොකද වුණේ?

ඒ ගියා ගියාමයි මාව වෙනම ලෝකයක් ඇතුළේ හිර වුණා. අනිත් අරමුණු ඔක්කොම අමතක වුණා. මගේ එකම ඉලක්කය වුණේ රංගනය. රංගනය විතරක් නෙමෙයි මහේන්ද්‍ර පෙරේරාගෙන් ජීවිතය ඉගෙන ගත්තා. ජීවිතය විඳීන හැටි, මිනිස්සු එක්ක ගනුදෙනු කරන හැටි හැමදේම ඉගෙන ගත්තා. මහේන්ද්‍ර පෙරේරා කියන්නේ සැහෙන්න ලොකු බුද්ධි පරිචයක් තියෙන, හොඳ අත්දැකීම් ගොඩක් තියෙන, ක්ෂේත්‍රයේ ලොකු වැඩ ගොඩක් කරලා තියෙන කෙනෙක්. මුල් කාලයේ රඟපාන්න ගියාම විජයලා, ගාමිණීලා වගේ හොඳ පෞරුෂයක් නොතිබුණු නිසා ඔහුව ප්‍රතික්ෂේප වෙනවා. එහෙම වෙන්න වෙන්න මහේන්ද්‍ර අයියා කරන්නේ හදාරන එක. දැන් ඔහු legend එකක් වෙලා තියෙනවා. මගේ රංගනයට අඩිතාලම දැම්මෙත් ඔහු. මම මොකක්හරි තැනක ඉන්නවා නම් මහේන්ද්‍ර පෙරේරා ඒකට හේතුවක්. මම රංගනය හදාරන්න වෙන තැනකට ගියා නම් මීට වඩා වෙනස් දසුන් පතිරණ කෙනෙක් හැමෝටම දකින්න තිබුණා. 

දේශපාලන ක්ෂේත්‍රයේ වීරයෝ නැද්ද?

අපෝ නැහැ. දේශපාලනය ගැන කතා කරන්න අකමැති තරම් ඒක අප්‍රසන්නයි.

මිනිස්සු වීරයෝ හදාගන්නේ කොහොමද?

ඒක තීරණය වෙන්නේ එකිනෙකාගේ capacity එක අනුව. මිනිස්සු තම තමන් කැමති විදිහට වීරයෝ හදාගන්නවා. ඒ වීරයො ආශ්‍රය කරගෙන ජීවිතය ගොඩනඟාගන්න උත්සාහ කරනවා. මිනිස්සු වීරයෝ හදාගැනීම තුළින් කාටවත් හානියක් නැහැ. තම තමන්ගේ කැමැත්ත අනුව වීරයෝ හදාගනීවි.

වීරයෝ මිනිස්සුන්ගේ ජීවිතවලට කොච්චර බලපෑම් කරනවාද?

ගොඩක්දුරට බලපෑම් කරනවා. මිනිස්සු Motive වෙන්නේ වීරයා දිහා බලාගෙන. ජීවිතයට යම් බලපෑමක් කරන්න ඕනේ නිසාම තමයි මිනිස්සු වීරයෝ හදාගන්නෙත්.

දසුන් පතිරණව වීරයා කරගත්ත අය මුණගැහිලා නැද්ද?

මුණගැහිලා තියෙනවා. තරුණයෝ මට කියලා තියෙනවා "අයියේ, මං ආසයි අයියා වගේ වෙන්න" කියලා. මම ඒ හැමෝටම කියන්නේ "මං වෙන්න එපා. උඹ උඹ වගේ වෙන්න මගෙන් දෙයක් ගන්න තියෙනවා නම් ගන්න" කියලා.

තිලක් පෙරේරා

Comments

samir sardana (තහවුරු වී නොමැත)
Y is Ravana hated and Rama treated like a God ? As per the Valmiki Ramayana - Rama was an impotent gay pansy,a coward, a man who pimped his wife, an impotentica, a murderer and a man who was born out of bestaility ! dindooohindoo Case 1 - Sita called Rama an Impotent Pansy Book II : Ayodhya Kanda – Book Of Ayodhya Chapter[Sarga] 30 किम् त्वा अमन्यत वैदेहः पिता मे मिथिला अधिपः | राम जामातरम् प्राप्य स्त्रियम् पुरुष विग्रहम् || २-३०-३ “What my father, the king of Mithila belonging to the country of Videha, think of himself having got as so-in-law you, a woman having the form of a man?” अनृतम् बल लोको अयम् अज्ञानात् यद्द् हि वक्ष्यति | तेजो न अस्ति परम् रामे तपति इव दिवा करे || २-३०-४ Case 2 - Rama told Sita to whore herself- this is in the Valmiki Ramayana Chapter [Sarga] 115 तद्गच्छ त्वानुजानेऽद्य यथेष्टं जनकात्मजे | एता दश दिशो भद्रे कार्यमस्ति न मे त्वया || ६-११५-१८ “O Seetha! That is why, I am permitting you now. Go wherever you like. All these ten directions are open to you, my dear lady! There is no work to be done to me, by you.” तदद्य व्याहृतं भद्रे मयैतत् कृतबुद्धिना | लक्ष्मणे वाथ भरते कुरु बुद्धिं यथासुखम् || ६-११५-२२ “O gracious lady! Therefore, this has been spoken by me today, with a resolved mind. Set you mind on Lakshmana or Bharata, as per your ease.” įatrughne vätha sugréve räkņase vä vibhéņaëe | niveįaya manaų séte yathä vä sukhamätmanaų || 6-115-23 “O Seetha! Otherwise, set your mind either on Shatrughna or on Sugreeva or on Vibhishana the demon; or according to your own comfort.” Case 3 - Rama killed a Sudra to save the son of a Brahmin ! Also because the Sudra was studying the Vedas Book 7, the ‘Uttarakanda’ [Final Chapter], sargas 73-76, in the Adhyatma Ramayana version of Ramayana. When Rama is reigning as a virtuous king, a humble aged Brahmin comes to him, weeping, with his dead son in his arms. He says that Rama must have committed some sin, or else his son would not have died. (74) The sage Narada explains to Rama that a Shudra is practicing penances, and this is the cause of the child’s death. (75) Rama goes on a tour of inspection in his flying chariot, and finds an ascetic doing austerities, and asks who he is. ” (76) Hearing the [inquiring] words of Rama of imperishable exploits, that ascetic, his head still hanging downwards [as part of his austerities] answered:— ‘O Rama, I was born of a Shudra alliance and I am performing this rigorous penance in order to Conquer the heavens with this body. Lord Rama killed him due to his bad intentions and there by giving Shambuka his Moksha. Case 4- Rama;s mother had sex with a Horse ! Book I : Bala Kanda – The Youthful Majesties Chapter [Sarga] 14 Queen Kausalya desiring the results of ritual disconcertedly resided one night with that horse that flew away like a bird. [1-14-34] Case 5 - Was Rama a Gay Monkey ? Book VI : Yuddha Kanda – Book Of War Chapter [Sarga] 128 आजानुलम्बिबाहुश्च महास्कन्धः प्रतापवान् | लक्ष्मणानुचरो रामः पृथिवीमन्वपालयत् || ६-१२८-९७ That Rama, having his long arms reaching down his knees, having a broad chest and glorious, ruled this earth with Lakshmana as his companion. No humans has arms reaching to the knees ! Is Rama an Ape ? Rama ruled for 10000 years with Lakshmana – as HIS COMPANION ? What about Seeta Maiya ? What do have here ? A Gay Monkey ! Rama spent 12 years with Lakshmana and Apes, with no sex with a woman – so he became Gay –so what – it is all evolution ! As per Ramayana – Rama ruled happily ever after for 1000 years, with Lakshmana by his side (not Seeta) – it is all the Gay Thing (although Uttarakandam says that Rama and Seeta made merry for 10000 years – as miya bibi – but that was to neuter the Gay Theory of the Valmiki Ramayana) Also, the Ramayana says that Rama had hands till his knees, and that explains his love and fondness for all apes and monkeys Rama the Limpdick spent 12 years with Lakshmana, in a jungle, with no sex – and was sexually frustrated , and then Vali was banging his brother’s wife – and so, Rama the Limpdick killed Vali – it is all OK La ! Case 6 - And the proof is the limpdick of Rama ! This is Hanooman describing the UNDERSIZED LIMPDICK VIRILE MEMBRANE OF RAMA ! (Don’t ask how did Hanooman know) Book V : Sundara Kanda – Book Of Beauty Chapter [Sarga] 35 18. “He has three folds in the skin of his neck and belly. He is depressed at three places (viz. the middle of his soles, the lines on his soles and the nipples). He is undersized at four places (viz. the neck, membran virile, the back and the shanks). He is endowed with three spirals in the hair of his head.
බ්‍රහස්‌, 03/19/2020 - 19:16

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.