ජනමාධ්‍ය පාඨමාලාවක් නොමිලේ

ඔක්තෝබර් 10, 2019

 

බස්නාහිර පළාතේ පාසල්වල ජනමාධ්‍ය ඒකකවල කටයුතු කරන දූ දරුවන් වෙනුවෙන් මාස හයක ජනමාධ්‍ය පාඨමාලාවක් නොමිලයේ පැවැත්වීමට බස්නාහිර පළාත් සභාව කටයුතු සූදානම් කොට තිබේ. ඒ සඳහා තෝරා ගත් දරු දරියන් සහභාගී වූ පාඨමාලා සමාරම්භය ඉකුත් 06 වැනිදා බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේදී සිදු විය. මෙම පාඨමාලාව නිර්මාණවේදී අතුල රන්සිරිලාල්ගේ මෙහෙයවීමෙන් ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් යටතේ පැවැත්වේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.