වර්ෂ 2021 ක්වූ February 27 වැනිදා Saturday
2019 සුමති සම්මාන

වසරේ ජනප්‍රියතම නළුවා
සුමිරාන් ගුණසේකර
වසරේ ජනප්‍රියතම නිළිය
නයෝමි තක්ෂිලා
වසරේ ජනපි‍්‍රයතම ටෙලි නාට්‍යය
සුදු ඇදගෙන කළු ඇවිදින් –
ජාතික රූපවාහිනිය
හොඳම ටෙලි නාට්‍යය (ප්‍රාසාංගික)
තාත්තා -
නුවන් අල්විස්/ යශෝධරා අල්විස් -
සිරස රූපවාහිනිය
හොඳම ටෙලි නාට්‍යය (ඒකාංගික)
අවලෝකනය – ලසිත කාරියවසම් -
ශ්‍රද්ධා ටීවී
හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය
ලලිත් රත්නායක – තාත්තා -
සිරස ටීවී
හොඳම ටෙලි නාට්‍ය නළුවා
උද්දික ප්‍රේමරත්න - අරනෝලිස්
- මිණිගංදෑල - සිරස ටීවී
හොඳම ටෙලි නාට්‍ය නිළිය
තිසුරි යුවනිකා - සෙදෝනා - මිණිගංදෑල -
සිරස ටීවී
හොඳම ටෙලි නාට්‍ය සහය නළුවා
දසුන් පතිරණ – තරුණ සිරිදාස - තාත්තා
- සිරස රූපවාහිනිය
හොඳම ටෙලි නාට්‍ය සහය නිළිය
යශෝධා රසඳුනි – තරුණ යසවතී –
තාත්තා - සිරස ටීවී
වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නළුවා
කළණ ගුණසේකර – ප්‍රියන්ත – කූඹියෝ
- ස්වාධීන රූපවාහිනිය
වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නිළිය
කළණි දොඩන්තැන්න – උත්තරා දේවි -
හොඳම ටෙලි නාට්‍ය කැමරා අධ්යක්ෂ
සජිත වීරප්පෙරුම - තාත්තා - සිරස ටීවී
හොඳම ටෙලි නාට්‍ය සංස්කරණය
ඉන්දික ජයවර්ධන – තාත්තා - සිරස ටීවී
හොඳම ටෙලි නාට්‍ය කලා අධ්යක්ෂ
සරත්චන්ද්‍ර ජයවීර /
ධම්මික හේවාදුවත්ත –
මිණිගංදෑල - සිරස ටීවී
හොඳම ටෙලි නාට්‍ය සංගීත අධ්යක්ෂ
කසුන් කල්හාර ජයවර්ධන - සහෝදරයා
- ස්වාධීන රූපවාහිනිය
හොඳම ටෙලි නාට්‍ය තිර රචක -
ලලිත් රත්නායක – තාත්තා -
සිරස ටීවී
හොඳම ටෙලි නාට්‍ය ගීත රචනය
අවරගිර තැටියෙන් ඉරගල වැටී - බැද්දට සඳ
- ප්‍රේමකුමාර ජයවර්ධන -
ස්වාධීන රූපවාහිනී
හොඳම ටෙලි නාට්‍ය ගායනය –
තුෂාරි බොලුකඳුර –
‘අවරගිර තැටියෙන් ඉරගල වැටී’ –
බැද්දට සඳ - ස්වාධින රූපවාහිනිය
හොඳම ටෙලි නාට්‍ය අංග රචනය
(වේෂ නිරූපණය) –
නලින් ප්‍රේමතිලක – මිණිගංදෑල - සිරස ටීවී
හොඳම රූපවාහිනි වෙළෙඳ දැන්වීම
Exporters Ceylon (pvt) Ltd - අපේ තේ
හොඳම රූපවාහිනි සඟරාමය වැඩසටහන
උල්පත – චන්දිමා ප්‍රියන්ති ප්‍රේමරත්න -
ස්වාධීන රූපවාහිනිය
හොඳම රූපවාහිනි සංගීත වැඩසටහන
Tone Poem - රංග ප්‍රේමරත්න –
ජාතික රූපවාහිනිය
හොඳම රූපවාහිනී වාර්තා වැඩසටහන
ලතු කලාවේ හෙට දවස - අමිත් ප්‍රියංජන -
ශ්‍රද්ධා රූපවාහිනිය
හොඳම රූපවාහිනී ළමා වැඩසටහන
නත්තලේ නිවාඩුවක් - හේෂාන් වසන්තප්රිය
- ස්වාධීන රූපවාහිනිය
හොඳම රූපවාහිනි අධ්‍යාපන වැඩසටහන
ජාතික පාසැල – මහ සයුරෙන් නිවසට ලුණු -
නිලූෆා මොහොට්ටි – ජාතික රූපවාහිනිය
හොඳම රූපවාහිනි ක්‍රීඩා වැඩසටහන
pulser Dare Ventu -
චන්දන ද අල්මේදා -
ස්වාධීන රූපවාහිනිය
හොඳම රූපවාහිනි කාන්තා වැඩසටහන
දිරිය ලඳුන් – ජයමිණි ඉලේපෙරුම –
ජාතික රූපවාහිනිය
හොඳම රූපවාහිනි කාලීන වැඩසටහන
දුම්රියේ ගැටෙන අලි - ජාතික රූපවාහිනිය –
අනුරාධ දේවප්‍රිය
හොඳම රූපවාහිනී පූරක
සිතාරා කළුආරච්චි - ස්වාධීන රූපවාහිනිය
හොඳම (3ච්) ත්‍රිමාණ සජීවිකරණය
ඇත් පවුර – එරන්ද රූපසිංහ -
ස්වාධීන රූපවාහිනිය
හොඳම ප්රවෘත්ති නිවේදක
ඉෂාරා සමරසිංහ - ස්වර්ණවාහිනිය
හොඳම විමර්ෂණාත්මක ප්රවෘත්ති වාර්තාකරණය
නීති විරෝධි බෙහෙත් ඖෂධ කිරීම –
උකුසු ඇස - අද දෙරණ
හොඳම කාලීන ප්රවෘත්ති වාර්තාකරණය
වස විස නැති කෙසෙල් -
අනුර ප්‍රියදර්ශන - ස්වර්ණවාහිනිය
ජූරියේ විශේෂ සම්මාන
සෙනරු රත්නායක – (ළමා තරුව)
තාත්තා - සිරස ටීවී
දයා වයමන් – බැද්දට සඳ -
ස්වාධීන රූපවාහිනිය
හේමසිරි ලියනගේ – තාත්තා -
සිරස ටීවී කුසලතා සම්මාන
යුරේනි නොෂිකා - කූඹියෝ -
ස්වාධීන රූපවාහිනිය
රිචාඩ් අබේවර්ධන – උත්තම පුරුෂ –
ස්වාධීන රූපවහිනිය
දීපානි සිල්වා - සන්හිඳ පාමුල -
ස්වාධීන රූපවාහිනිය
යූ.ඩබ්ලිව්.සුමතිපාල සම්මානය
ඇලෙක්සෙන්ඩර් ප්‍රනාන්දු
සුමනා අමරසිංහ
හොඳම තිර රචක සහ අධ්‍යක්ෂණය
ලලිත් රත්නායක
යූ.ඩබ්ලිව් සුමතිපාල සම්මානලාභින් සුමනා අමරසිංහ සහ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු
යූ.ඩබ්ලිව් සුමතිපාල සම්මානලාභින් සුමනා අමරසිංහ සහ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු
හොඳම සහය නළුවා
හොඳම නළුවා සහ නිළිය
ජනපි‍්‍රය නළුවා සහ නිළිය