ගින්දරී තවත් දර්ශනයක් ඕස්ට්‍රේලියාවේ

ජනවාරි 7, 2021

උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂ කළ ගින්දරි 3 සිනමාපටයේ විශේෂ දර්ශනයක් මෙම මස 10 වැනිදා ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ඤඥදඤර ජඪදඥථච ජධධපනචපධධහිදී පැවැත්වීමට නියමිතය. පබෝදා සංදීපනී ප්‍රධාන චරිත රඟන මෙහි රොඩ්නි වර්ණකුල මහේන්ද්‍ර පෙරේරා ඇතුළු නළු නිළියන් රැසක් රංගනයේ යෙදෙති. ගින්දරී තුන නිෂ්පාදනය උදයකාන්ත වර්ණසූරියගෙන් වන අතර එම සිනමාපටය එළඹෙන මාර්තු මස දී මෙරට දී තිරගත වීමට නියමිතය.