වර්ෂ 2021 ක්වූ April 11 වැනිදා Sunday
කලම්බු අතිසාර්ථකව
අප්‍රේල් 8, 2021

අසම රන්දිල් ලියනගේ අධ්‍යක්ෂණය කළ අනුෂ සංජීව එදිරිමුණි නිපද වූ කලම්බු චිත්‍රපටය සාර්ථකව තිර ගත වන වග සිනමාහල් හිමියෝ පවසති. පසුගිය වකවානුවේ සිනමාහල් කරා පේ්රක්ෂකයන් ඇදී ඒමේ අඩුවක් පෙනුණ ද කලම්බු එම මිථ්‍යාව බිඳ හෙළමින් සිටින බැව් ඔවුහු පවසති. හේමාල් රණසිංහ, ධර්මප්‍රිය ඩයස්, කුමාර තිරිමාදුර,ජෙහාන් අප්පුහාමි, නිශාන් කුමාර, රුක්මල් නිරෝෂ්, ශානිකා නිරෝමි, චමල් රණසිංහ, අසංක දිනාල්, මධුමාලි ජයසිංහ ඇතුළු නළු නිළියන් රැසක් මෙහි චරිත මවති.