සුපර්ණා පෙම්වතුන්ගේ දිනයේදී

පෙබරවාරි 13, 2020

සුජීව ප්‍රියාල් යද්දෙහිගේ තිරරචනය කර අධ්‍යක්ෂණය කළ කල්‍යාණි රණවක නිෂ්පාදනයෙන් දායක වූ සුපර්ණා සිනමාපටය හෙට (පෙබරවාරි 14) සිට තිරගත වීමට නියමිතය. දුලීකා මාරපන, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, සංජීව උපේන්ද්‍ර, දිනක්ෂි ප්‍රියසාද්, වීණා ජයකොඩි ජනක් ප්‍රේමලාල්, කලණ ගුණසේකර, කෙනාරා වීරතුංග, විශ්වජිත් ගුණසේකර, හයසින්ත් විජේරත්න, බුද්ධික ජයරත්න, වසන්ත විට්ටච්චි, රයන් වැන්රෝයන්, මාලි ජයවීරගේ, රංජිත් රූබසිංහ, රචඩ් මුණ්ඩි සුපර්ණාහි රංගනයෙන් දායක වෙති.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.