යාත්‍රා අන්තර්ජාතික සම්මානයට

පෙබරවාරි 13, 2020

 ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ යාත්‍රා සිනමාපටය ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර Festigous international  සිනමා උලෙළේ Best Narrative Feature - Drama Category හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර විය. මෙය එම සිනමාපටය ලබාගත් පළමු අන්තර්ජාතික සම්මානය වේ.

ක්ලීටස් මෙන්ඩිස්, ශ්‍රියාණි අමරසේන, ලක්ෂ්මන් මෙන්ඩිස්, ශ්‍රියන්ත මෙන්ඩිස්, රොෂාන් පිලපිටිය, සාරංග දිසාසේකර ඇතුළු පිරිස යාත්‍රා සිනමාපටයේ රංගනයේ යෙදෙති. 

Add new comment