හරීම ෂෝක් මාධ්‍ය දැක්ම

ඔක්තෝබර් 10, 2019

ලාල් දේවරත්න මුල්ම අධ්‍යක්ෂණය කළ හරිම ෂෝක් චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය ඉකුත් දා කොල්ලුපිටිය ලිබර්ටි ලයිටි සිනමා ශාලාවේදී පැවැත්විණ. අජිත් වීරසිංහ, අනූෂා දමයන්ති, ධනංජි තාරුකා, ලාල් දේවරත්න, රාජසිංහ ලෝලුවාගොඩ ඇතුළු පිරිස මෙහි රංගනයෙන් දායක වී තිබේ.

නිරංග සංජීව සහ ප්‍රභාත් කැමරා අධ්‍යක්ෂවරුන්ය. ලක්ෂ්මන් පෙරේරා අංග රචනයෙන් ද, ගයාන් ප්‍රනාන්දු සංස්කරණයෙන් ද, හෂාන් සොයිසා සංගීත අධ්‍යක්ෂණයෙන් ද, සුනිල් තිලකරත්න සහ නිශ්ශංක බණ්ඩාර කලා අධ්‍යක්ෂණයෙන් ද ‘හරීම ෂෝක්’ සඳහා එක්ව සිටී. සුරංග රන්ජන් සහ ජයවීර නිෂ්පාදන කළමනාකාරවරුන්ය. චන්ද්‍රානි මල්ලිකාගේ ඇඳුම් නිර්මාණයකි.

 
 
 

Add new comment