අමිතාබ්-අමීර් එක්කළ තග්ස් ඔෆ් හින්දුස්තාන් අද සිට

නොවැම්බර් 8, 2018

බොලිවුඩයේ සුප්‍රකට නළුවන් දෙපොළක්වන අමිතාබ් බච්චන් සහ අමීර් ඛාන් ප්‍රධාන චරිත මවන තග්ස් ඔෆ් හින්දුස්ථාන් සිනමාපටය අද සිට මෙරට තිරගතවීම ඇරැඹීමට නියමිතය. ස්කෝප් සිනමාශාලා ප්‍රමුඛ සිනමාශාලා රැසක මෙම සිනමාපටය තිරතවනු ඇත. තග්ස් ඔෆ් හින්දුස්ථානි විජේ ක්‍රිෂ්ණා ආචාර්යගේ අධ්‍යක්ෂණයකි. අමිතාබ් අමීර් යුවළ සමඟ කත්රිනා කයිෆ් ශාතිමා සානා, ලොයිඩ් ඔවෙන්, ශෂන්ක් අරෝරා ඇතුළු නළු නිළියෝ රඟනු ලබති.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.