පාලිත සෙනරත් යාපා ගේ මව අභාවප්‍රාප්ත වෙයි

දෙසැම්බර් 6, 2018

ඇය දෙනවක හාමිනේගේ දියණියයි

ජාතික රූපවාහිනියේ ක්‍රීඩා අංශයේ වැඩසටහන් අධ්‍යක්ෂ පාලිත සෙනරත් යාපාගේ ආදරණීය මෑණියන් වූ ඊනිඩ් සෙනරත් යාපා අභාවප්‍රාප්ත විය. මියයනවිට ඇයගේ වයස අවුරුදු 79 කි. පාලිත ඇතුළු දරුවන් සිවුදෙනෙකුගේ මෑණියන් ඊනිඩ් මහත්මිය සම්මානනීය රංගන ශිල්පිනී නැසීගිය දෙනවක හාමිනේගේ එකම දියණියවෙයි. ඇයගේ අවසන් කටයුතු ඊයේ සිදුකෙරිණ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.