කපිතාන් එල්මෝගේ කාකියන් නවකතාව එළිදකී

දෙසැම්බර් 10, 2018

ග්‍රේෂන් සම්මානය දිනූ ලේඛක කපිතාන් එල්මෝ ජයවර්ධනගේ නවතම කෘතිය ම්ඒම්ධ්කඒව් එළිදැක්වීම අද (6) සවස 4.30 ට කොළඹ 12 මිහිඳු මාවතේ අංක 5 ඇම්. ඩී. ගුණසේන ලිලියන් ශ්‍රවණාගාරයේදී එළි දැක් වේ.

සම්මානනීය සැමීගේ කතාවට පාදක වූ සෑම්ස් ස්ටෝරි සහ ලාස්ට් කිංඩම් ඔෆ් ද සිංහල (සිංහලේ අවසන් රජ දහන) කෘතීන්ගේ ද ලේඛකයා වූයේ කපිතාන් එල්මෝ ජයවර්ධනයි. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.