මාරම්බරී 14 පිළියන්දල

දෙසැම්බර් 13, 2018

විශාරද එඩ්වඩ් ජයකොඩිගේ මාරම්බරි ඒක පුද්ගල ගී ප්‍රසංගය මෙම මස 14 වැනිදා එනම් හෙට සවස පිළියන්දල මධ්‍ය මහ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්, ශාරණ්‍යා ජයකොඩි මෙහිදී යුග ගායනයෙන් එකතු වේ. එඩ්වඩ්ගේ ආදරණිය පුතු චන්දීප ජයකොඩි ඉදිරිපත් කරන විශේෂංගයක් ද මෙම ප්‍රසංගයට ඇතුළත්ය. මාරම්බරී සංගීත අධ්‍යක්ෂණය සුසිල් අමරසිංහගෙනි. ප්‍රසංග ඇමතුම වසන්ත රෝහණ විසින් සිදු කරනු ලබයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.