කුමාරිට සම්මානයක්

දෙසැම්බර් 13, 2018

ප්‍රවීණ ගුවන් විදුලි ශිල්පිනී හා රංගන ශිල්පිනී කුමාරි පෙරේරා පසුගිය දින බස්නාහිර පළාත් කලාකරු උපහාර උලෙළේදී සම්මානයෙන් පිදුම් ලැබුවේය. ඒ නිවේදනය, හඬ කැවීම්, රංගනය, ගායනය යන අංශවලින් ඇය දැක් වූ දක්ෂතාවය නිසාය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.