නිශ්ශංකට දේශමාන්‍ය සම්මානය

ජනවාරි 17, 2019

සරසවිය ඡායාරූප ශිල්පී හා මාධ්‍යවේදී නිශ්ශංක විජේරත්න දේශමාන්‍ය ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. සමස්ත ලංකා සංස්කෘතික සහයෝගීතා පදනම මඟින් සංවිධානය කළ මෙම ගෞරව සම්මාන ප්‍රදානෝත‍්සවය පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.