පතිරාජයන් සමුගෙන වසරයි 28 දා පාර දිගේ බලමු

ජනවාරි 24, 2019

අග්‍රගණ්‍ය සිනමාකරු ආචාර්ය ධර්මසේන පතිරාජයන් අප අතරින් වියෝ වී මෙම මස 28 වැනිදාට වසරක් සපිරේ. ඒ වෙනුවෙන් විශේෂ සමරු උත්සවයක් එදින සවස 4 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වෙනු ඇත.
 විචාරාත්මක දුරස්ථභාවය සහ කලාකරුවාගේ කාර්යය යන මැයෙන් විශේෂ දෙසුමක් ආචාර්ය ලියනගේ අමරකීර්ති විසින් පවත්වනු ලබයි. එය අවසනදී පතිරාජයන්ගේ පාර දිගේ සිනමාපටය ප්‍රදර්ශනය කෙරේ.
 
  

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.