සනෝජාට දේශමාන්‍ය සම්මාන

ජනවාරි 24, 2019

සම්මානනීය රංගන ශිල්පිනී සනෝජා බිබිලේ දේශමාන්‍ය ගෞරව නාමයෙන් පිදුම් ලැබීය. සමස්ත ලංකා සංස්කෘතික සහයෝගතා පදනම මඟින් සංවිධානය කළ විශේෂ උලෙළකදී ඇය මෙලෙස ගෞරව නාමයෙන් පිදුම් ලද්දීය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.