නමේ මුලට යොදන වචනය කුමක්ද?

ජනවාරි 31, 2019

රංගන ශිල්පිනියන් දෙදෙනකුට පසුගිය දින ගෞරව සම්මාන පිරිනැමිණි. ඒ සනෝජා බිබිලේට හා රුවන්ති මංගලාටය. ඒත් ඔවුන් දෙදෙනා කවදාවත් නැතුව එකවරම කොක් හඬලා සිනාසෙමින් තාල වයන හඬට මෙන් කාටත් නොඇසෙන ලෙස අත් පොඩි ගසන්නට විය. ඒ සිදුවීම කාටත් සිනාව රැන්දූ සිදුවීමක් ගෙන දුන්නේය. මේ සොඳුරු රුවැත්තියන් දෙදෙනා එදින පටන් නමේ මුලට දේශඅභිමානි ගෞරව නාමය යොදන විදිහ එකිනෙකා කාටත් හොරෙන් කතාබහක යෙදුණේ මේ අයුරිණි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.