ජනාභිමාණි පිරිනැමුණු අයුරු

පෙබරවාරි 7, 2019

මෙරට විවිධ ක්ෂේත්‍ර තුළ සිය ප්‍රතිභාව දැක් වූ පිරිස අගයනු ලබන ජනාභිමානි ගෞරව සම්මාන උලෙළ පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේදී පැවැත්විණ. මේ එහිදී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ පිරිස අතර, ආචාර්ය මාලිනී ෆොන්සේකා, සංගීත් නිපුන් සනත් නන්දසිරි, ශි‍්‍රයානි අමරසේන, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, විජේරත්න වරකාගොඩ, රෙක්ස් කොඩිප්පිලි යන කලාකරුවෝ ඡායාරූපයන්හි වෙති.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.