2018 කලා භූෂණ සම්මාන

පෙබරවාරි 7, 2019

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වසරක් පාසා සංවිධානය කරනු ලබන කලා භූෂණ සම්මාන උලෙළ පසුගිය දින නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැත්විණි. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී විවිධ ජාතීන් නියෝජනය කරන කලාකරුවන් 200 දෙනකුට විවිධ කලා කුසලතාවයන් යටතේ සම්මාන පිරිනැමිණි. මෙවර සම්මාන උලෙළ පවත්වනු ලැබුවේ 2018 වසර සඳහායි. මෙහිදී අනුලා කරුණාතිලක, රෙක්ස් කොඩිප්පිලි, සංගීත් නිපුන් සනත් නන්දසිරි, සුවිනීතා වීරසිංහ, සීලරත්න සෙනරත්, විමලදාස පෙරේරා ඡායාරූපවල දැක්වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.