කැලුම් පාලිත ITN නාළිකාවට

පෙබරවාරි 14, 2019

රූපවාහිනී ක්ෂේත්‍රය පිළිබඳ හසළ දැනුමක් ඇති කැලුම් පාලිත මහීරත්න ස්වාධීන රූපවාහිනියේ අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත්ව තිබේ. වසර තිහකට ආසන්න කාලයක් මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන කැලුම් ටෙලි නාට්‍ය මෙන්ම සිනමා ක්ෂේත්‍රයේ ද කෘතහස්ත අධ්‍යක්ෂවරයෙකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.