ලේක්හවුස් නිර්මාතෘ 133 වැනි ජන්ම දින සංවත්සරය

පෙබරවාරි 21, 2019

 ලේක්හවුස් ආදි කර්තෘ ඩී. ආර්. විජේවර්ධන මහතාණන්ගේ 133 වැනි ජන්ම දින සංවත්සරය පෙබරවාරි 23 වැනිදාට යෙදී තිබේ. ඒ නිමිත්තෙන් පිංකම් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව අද (පෙබරවාරි 21) සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා, පසුදින පිරිකර සහිත සංඝගත දක්ෂිණාවක් ලේක්හවුස් පරිශ්‍රෙය්දී පැවැත්වීමට නියමිතය. ලේක්හවුස් පාලනාධිකාරිය, ලේක්හවුස් බෞද්ධ සංගමය එකමුතුවෙන් මෙය සංවිධානය කොට ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.