කලා අධ්‍යක්ෂ මාධ්‍යවේදිනියකගේ අත ගනියි

පෙබරවාරි 21, 2019

ලේක්හවුස් මාධ්‍යවේදිනී දිල්රූ ජයසේකර ඉකුත්දා විවාහ දිවියට එළැඹියාය. ඇයගේ අත ගත්තේ කලා අධ්‍යක්ෂවරයකු වශයෙන් ක්ෂේත්‍රයේ කටයුතු කරන ධනුක බාලාරච්චි වේ. ඔහු පසුගියදා තිරගතවී නිම වූ සරුංගල් චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයාය. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.