කාන්තා දිනයේදී සිනමා කිවිඳියට සම්මානයක්

මාර්තු 14, 2019

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පසුගිය දින පළමු වතාවට කාන්තා චිත්‍රපට අධ්‍යක්ෂවරියන්ගේ චිත්‍රපට උලෙළක් කොළඹ දී පැවැත්විණි. සිනමා උලෙළේ අවසන් දිනය දා සිනමා කිවිඳිය වන සුමිත්‍රා පීරිස් මැතිනියට එහි සිංවිධායක මණ්ඩලය ඇය විසින් සිනමාවට කළ අනුපමේය සේවය අගයමින් විශේෂ සම්මානයක් පිරිනැමීය. එදින ඇය විසින් අධ්‍යක්ෂණය කළ වෛෂ්ණාවිය සිනමාපටය ද තරංගනී සිනමා ශාලාවේදී තිරගත කරන ලදී.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.