දැකල පුරුදු කෙනෙක් ජනතා දැක්මට

මාර්තු 14, 2019

 පසුගිය සරසවිය සම්මාන උලෙළේ ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය පිරිනැමූ 'දැකල පුරුදු කෙනෙක්' සිනමාපටයේ මංගල දර්ශනය පසුගිය දින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණ.

ඒ එහි ප්‍රධාන චරිත මැවූ නළු නිළියන් හා විශේෂ ආරාධිතයන් හා කලාකරුවන් පිරිවරාගෙනයි. මේ එහි විශේෂ අවස්ථා කිහිපයක් සරසවිය කැමරා ඇසට හසු කරගත් අයුරුයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.